Wednesday, February 10, 2016

Happy new year


e දිරිය ශිෂ්‍යත්ව ප්‍රෙව්ශපත්‍රය


දිරිය දරු දැර්යන් සදහා පූර්ණ ශිෂ්‍යත්ව සදහා සහභාගි වීමේ ප්‍රෙව්ශ පත්‍ර නිකුත්කිරිම ඇරබුණා මෙමගින් ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි,පරිගණක යන විෂයයන් හතරම නොමිලේ හැදෑරීමේ අවස්ථාව උදා වේ

Saturday, November 16, 2013

ලොව විශිෂ්ටතම පුරාවිද්‍යාත්මක මමිය සොයා ගැනීම.

මේ පල‍වෙනි ‍පොටෝ එක දැක්කම කට්ටියට හිතෙයි සමාන්‍ය ගැහැණු ළමයෙකුට දොස්තරවරැ ප්‍රතිකාර කරනවා කියලා. එ්ත් මේ පණ තියෙන සාමාන්‍ය ගැහැණු ළමයෙක් නෙවෙයි. මේ ඇවිල්ලා අවු 500 ට කලින් මැරුණු 15 වයසැති ඉන්කාන් ‍ගෝතුයට අයත් ගෑණු ළමයකුගේ මමියක්.

මෙයට දාලා තියෙන අන්වර්ථ නම ' La Doncella' , ඒකේ තේරුම 'The Maiden'



La Doncella හම්බ වුනේ මුහුදු මට්ටමේ ඉදන් අඩි 22000 පමණ උසින් පිහිටි Llullaillaco කියන ආර්ජන්ටිනවේ පිහිටි ගිණිකදු ප්‍රදේශයක් අසලදී. හම්බවෙලානම් ගොඩක් කල්. හැබැයි දැන් තමයි ගොඩක් දේවල් එලි වෙන්නේ මෙයාගේ. විද්වතුන් කියන විදිහට මෙයාගේ ඇගේ කොටස් විනාශ වෙලා නෑලු. එ්වා පරිස්සම් වෙලා තියෙනවා වගේම ලෙඩ වෙලා මැරුණු කෙනෙක් කියලා තමයි ඔවුන් කියන්නේ.

කොටින්ම කියනවනම් DNA පරීක්ෂණ වෙනුවට ප්රෝටීන පරීක්ෂන කරන්න පුලුවන් තත්ත්වෙකුලු තියෙන්නේ. 

(සාමාන්‍යයෙන් පිරමීඩ ඇතුලෙන් හම්බ වුනත් මෙයා හම්බ වුනේ කදු මුදුනක ice වලින් වැහිලා තියෙද්දි නිසා පරිස්සම් වෙලා.)






ඉන්කා පුරාවෘත කියන විදිහට ගෑණු ළමයා තෝරාගත් ගෑණු ළමයෙක් දෙවියන් එක්ක ජීවත් වෙනවා කියලා. මොකද ඉන්කා වරැ විශ්වාස කරනවා දෙවියන් ලගා විය හැකි ලේසීම විදිහ උසින් වැඩි කදු මුදුන් කියලා. ඒකයි එච්චර උසකදී මේ මමිය හම්බ වෙලා තියෙන්නෙ. 

ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ ඒ හැදුනු සනීප කරන්න බැරිවුන ලෙඩක් නිසා මේ ළමයා බිලි දීලා කියලා. එහෙම කියන්න හේතුව තමයි දෙවියන් වෙනුවෙන් තෝරා ගනු ලබන ළමයි පිරිසිදු (ලෙඩක් හැදුනේ නැති) වෙන්න ඕන. එ්ත් දැන් හොයාගෙන තියෙන විදිහට මේ මමියේ ඉන්න ගැහැණු ළමයට හදවත් ආශ්රික රෝගයක් තිබිලා තියෙනවා කියලා DNA පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. මේ රෝගය බැක්ටිරියා විශේෂයකින් හටගන්න එකක්ලු. එ් නිසා මේකෙන් ඉන්කා ගෝත්‍රය බේරගන්න කරපු බිලි පුජාවක් කියලා විද්වතුන් කියනවා. ඒ වගේම මේ වගේ ලෙඩ රෝග ගැන හොද පරීක්ෂණ කරන්න පුලුවන් තත්වෙකුලු මේ මමිය තියෙන්නේ. ඒ නිසා ඉස්සරහට තවත් වැදගත් තොරතුරු අනාවරණය වෙයි.





මුහුණ ලසස්න කරගන්න මෙන්න ක්‍රමයක්. කරලා බලන්නකෝ