Friday, November 15, 2013

වැලලි ගිය කොත්මලේ නගරය

මේ තියෙන්නේ කොත්මලේ ජලාශයට යටින් ඇති කොත්මලේ නගරයේ විහාරයේ පින්තූර කිහිපයක්. මේ විහාරය මතුවන්නේ පායන කාලයට විතරයි. අනික් කාලයට මේ විහාරය වතුරෙන් යටවෙලා තියෙන්නේ. බොදු ජනයාගේ උරැමයක් හැම ජාතියකම ජයහපත පිණිස කැප කරපු තවත් අවස්ථාවක්.








No comments:

Post a Comment